විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපට



1)  The black hole 

දිනක් කාර්‍යාලයේ වැඩ කරමින් සිටින නැපෝලියන්ට අහම්බයෙන් කළු රවුමක් සහිත කඩදාසියක් හමුවෙයි. එහි විශේෂත්වය වන්නේ එමඟින් ඝන ද්‍රව්‍ය හරහා  අත දැමිය හැකි වීමයි. ඉතින් ඔහු කුමක් කරාවිද?? 

https://youtu.be/ijEfmJLV5PE


2) Unforgettable 

https://youtu.be/MHYClRduSIg

තම විවාහ දිවියේ අමිහිරි මතකයන් අමතක කිරීමට ඇය memory implantation තාක්ෂණය භාවිතා කරයි. ඇගේ උත්සහය සාර්ථක වේවිද?

3) Paleonaut

මානව ඉතිහාසයේ පළමු කාලතරණය..
පරීක්ෂණ විද්‍යාඥවරිය හා කාලතරණය සිඳුකරන්නා අතර ප්‍රේම සම්බන්ධයක්
පරීක්ෂණය සාර්ථක වුවහොත් සදාකාලික වෙන්වීමක්...
රාජකාරියද? ප්‍රේමයද?

https://youtu.be/HHeVjHvl_A8






No comments:

Post a Comment