ලෝකයේ මන:කල්පිත සතුන් පිළිබදව ඇතැම් අවස්ථාවලදී කතාබහට ලක්වේ. කුඩා ළමුන්ට කතන්දර කියාදීමේදී විශේෂයෙන් මෙම මන:කල්පිත සතුන් පිළිබද තොරතුරු යොදාගනී. දියකිඳුරියන්, මකරුන් ආදිය මෙහිදී ප්රමුඛස්ථානයක් ගනී. මේ අතරින් 'යෙටී' නම් සත්වයාද මන:කල්පිත සත්වයෙක් වශයෙන් සම්පූර්ණයෙන්ම නිගමනයට ලක්කළ නොහැකිය. මන්දයත් යෙටී පිළිබදව ඇසින් දුටු සාක්ෂි ලොකයේ නොයෙක් ප්රදේශවලින් වාර්තාවන බැවිනි. තව කියවන්න
No comments:
Post a Comment